Siyatha FM MORNING SHOW2023 11 20 | ඕං කරා... දිල්වාලේ පුචුනේ සරා
HTML-код
- Опубликовано: 13 дек 2024
- Siyatha FM MORNING SHOW2023 11 20 | ඕං කරා... දිල්වාලේ පුචුනේ සරා
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #cwc2023 #SiyathaTV
මේක නම් පිස්සුවක්. අහනවා අහනවා මොන රෙද්දක්ද මේ.එපා වෙන්නෙම නෑ😮❤
පැට් කමින්ස් වගේ නායකයෙක් අපේ රටට ලැබේවා .....
Namal baby 😂😂😂
Kauda me
ගොඩක් ලොකු කුරුරු සතුටක් තියෙනවා අපිටත්❤❤❤
ඇත්තටම ලංකාව world cup එක ගත්තා වගේ ❤
හදවතින්ම Australia
❤😅 සහරාවට වැටෙන සිහිල් දිය පොද වගෙයි ඔබගේ දෙබස්
ලංකාව කොහෙ Cup ගන්නද බං. දැන් ක්‍රිකට් තහනම් කරලා තියෙන්නෙ. අනික, අපේ උන් ලෝකෙටම සපයපු විහිළු කන්දරාව. SLලට මේපාර WC එකේදි, NEDලට තියෙන පිළිගැනීමවත් නැති ක්‍රිකට් කණ්ඩායමක්. දැන් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයි. වෙන ක්‍රීඩාවකටවත් යමු. ගිහිල්ලා, ඒකත් තහනම් කරන තැනට වැඩ කරලා, ලෝකෙට තවත් විහිළු සපයමු. මෝඩ ප්‍රේක්ෂක හැත්තක් ඉන්නෙ මේකෙ. 🤣
@@thejaperera9984
🤣🤣🤣
ඉන්දියාවේ කට්ටිය මේක ඇහුවානම් දිව ඇදගෙන මැරෙන්නේ ලැජ්ජාවේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නියමයි සියත
😂😂😂
දෙන පරිප්පු ටිකත් නැති වෙනවා
@@menakajamila5193පරිප්පු හොද්ද වෙනුවට කන්න වෙන්නේ....බඩ ඉරැගු හොද්ද තමයි..
මේක බලලා ඔක්කොටම වඩා සතුටක් දැනුනා 😂
අපි කප් එක ගත්තට වඩා සතුටුයි නේද හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වඩා නම් නෙවෙයි,😢අපිට වෙන දෙයක් නැති නිසා
Absolutely 💯
අපි ගන්න එක තරම් සතුටක් නෑ..ලංකාවට බැරිනම් ඔස්ට්‍රේලියාව හරි ගත්ත එක ගැනනම් සතුටුයි.
Na apita eeeeta wada sathutuyi
aniwa
වදුරොත් බිමට වැටෙනවා 🤭ඒකනම් උන්ටම කිව්ව එකක්..ඕක ඉන්දියාව දිනුවානම් වදුරු නැටුම් බලාගන්න තිබුනා පුතී...
ඔයාල දෙන්න තමයි හොඳටම කරන්නෙ අනේ🙃❤️
උදේ වෙනකමි බලන් හිටියෙ මේ ජෝඩුව ජොලියෙ ගෙ comments අහන්න . ඔය දීල තියෙන්නෙ trending වෙන්න ම නියමයි අරා නියමයි පැස්. ❤👍💐
ඊයේ මැච් එක ඉවර උන ගමං හිතුනේ,හෙට episode එකනං හොයාගෙන හරි අහන්නම ඕනි එකක් කියලා...ඉතිං අදනං හොයාගෙනමයි ආවේ.... හිතුවා වගේම තමයි ඉතිං ..දිල්වාලේ පුච්දේනේ ජා....😂😂😂😂
ඉන්දියාවේ උන්ට මේක හින්දියට හරවලා අහන්න දෙන්න ඕනා.කක්කී කාලා මැරෙන්නේ😂
Mama translate karala keewa okkoma
Moda pinnayo lankawatath lejjai huththo.. kuhaka wesigaputhla😂
ඔයානම් කදිම නයකයෙක් කමින්ස් 😊😊😊😊😊
අම්මෝ මේ ඩබල නම් හිනස්සලා මරන්න හදන්නෙ😂
මෑත ඉතිහාසයේ world cup final එකක Australia පරද්දපු එකම රට ශ්‍රී ලංකාව. එකම කෙනා අරවින්ද ද සිල්වා. Proud of you 👍
Metha kiyannne awrudu 28kàta kalin 😂
අපි දිනුවා ව ෙග් සතුටක් congratulations australia 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අපි දිනුවා වගෙ පුදුම සතුටක් තියෙන්නෙ ❤❤❤❤
Trending යන්න ඕන වැඩක් යකෝ මේක...🤘😂😂😂 නියමයි අරා/පැස්...❤️❤️🤝 හදවතේ නිවේදකයෝ..😍👏👏👏
ඇත්තටම අපි කප් එකක් ගත්තා වගේ සතුටුයි.... 🤣❤❤🤟. පැට් කමින්ස්ට වෙන රටක, වෙන ග්‍රවුන්ඩ් එකක, ,උන්ගේ අම්පයර්ස්ලා ,උන්ගේ පිච්, 135000ක ක්‍රවුඩ් එකක අර වගේ වචනයක් දෙන්න කොච්චර තමන්ගෙ ටීම් එක ගැන විශ්වාසයක්, මොරාල් එකක් තියෙන්න ඕනිද? 😄❤❤🤟. ඒක නම් මාරයි.. ❤❤💐
Exactly true ❤
දිනන පරදින එක අපිට කොන්ට්‍රෙල් කරන්න බැ කියපු නායකයොත් හිටියා අරා 😂
කුසල් මෙන්ඩිස් 😂😂
@@Amishadilrukshi එ ලොන්තයා තාම 😂
අම්මෝ 😂😂😂 මෙන්න මැච්.❤❤ පැට් කමින්ස් අපේ දෙයියා. 😅❤❤
ලංකා ක්‍රිකට් වලින් නොලැබුණු සතුටක් ලැබුණා
Good match, but one thing when we (Sri Lanka) were in the dead financial crisis, it was Australia who came down to SL to play with us and attract the tourism again! Cheers to Australia!!
දෙවියන් දෙන්න ඔන දඩුවම හරියටම දුන්නා ඉන්දියානුවන්ට උන ගැනෙන්නම.අබිමානය හදවතින් විදින්න,සිනහවකින් පිට කරන්න ක්‍රිඩාව තුල සියලු දෙනාගෙ ආදරය හා ගවුරවය ලබාගතහැක්කෙ එවිටයි. හදවතින්ම සතුටුයි ඔස්ට්‍රේලියාව දිනුවට. ඔයාලා දෙන්නා තාමා හොදටම ජයග්‍රහණය සැමරුවෙ.
මට match එක පැරදුන ගමන් මතක් වුනේ ඔය ඩබල..අැත්තමයි..අරා නියමයි ..ඉන්දියාව දිනුවනම් මෙහේ ඉන්න ඉන්දියානුවො අපිට හින්ට් ගහල රස්සාවත් එපා කරවනව.....😀😀😀😀😀
ඉවර වෙන්න ගිය යුද්ධයක්, ගුවන් සීමා ආක්‍රමණය කරලා, පරිප්පු දාලා බලපෑම් කරලා නවත්තලා සිංහල, දෙමළ, මුස්ලිම් ලක්ෂේකට වැඩිය මැරුණු අවුරුදු 20කින් යුද්ධය දිග් ගස්සපු එක තමයි මට නං සීන් එක... 👍 බංකොලොත් එක එන්නෙත් එ විනාශේ දිගුවක් විදියට 😬, එක වහන්න බැහැ... 😏😕🤗
මුන්ගේන් අරන් තියෙන ණය වලට අපේ රටට කල අපරාධ වලට ගෑවෙන්නවත් මදි... කාලකන්නි
සැපට දුන්නා.. යකො හොඳටම කරේ අරා පැස්බරා නේ😂😂😂
අපේ ලොම්තයන්ව බයිට් කල යුතුමයි
තෑන්ක්ස්
මටනම් ඔස්ට්‍රේලියාව දිනුවට වඩා සතුටු ඉංදියාව පැදුනු එක තියෙන ලොකු කම ටිකක් නැතිවෙන්න එයාලා හිතගෙන හිටියේ එයාලා තමයි ලොකෙම ඉන්න වැඩ්ඩො කියලා
ලංකාව දිණ්නටත් වඩා හැපියක් තියෙන්නෙ කැංගරුවො දිණපු නිසා..රට අමාරුවෙන් යන කාලේ ලංකාවට ඇවිත් ස්මිත්,ස්ටාර්ක් ලෝකයාට ආරාධනා කරපු විදියට ගොඩක් පිං ඕස්ට්‍රේලියානුවන්ට...❤️💛💛💛
එනකම් බලාගන හිටියේ...❤❤❤❤❤😅😅😅😅
ඔයාල දෙන්න ශෝක් අනේ ❤️👍
අපේ සිතට සතුටක් ගෙන දුන් කැන්ගරුවනි ඔබට අපේ හදපිරි මෙව්වා එක❤ලැබූ ජය සතුටින් සමරමු ඉන්දියන් ගවයිනි කුලප්පු නොවන්න😂😂
❤❤
අර නිලියට තමා ලොකුම ආත්ම විශ්වාසක් තිබුනේ..හොර කරලා දිනන්ඩ බෑමයි කියලා..
ඉන්දියාව දිනුවනම් මම ඒ නිලිය දුවන බීච් එකට යන්න හිටියෙ
✨✨😁
@@sudeshjanakasampath6288😂😂
ඒ මොකද්ද
@@samadhigamage9449විශාකා පට්නම්
අමෝර් අමෝර් ඒ ගත්ත ආතල් එක ....😂😂😂
දිල් වාලේ දුනියා ලෙජයන්ගේ. කිව්වා වගේ ම හදවත ඇත්තෝ කප්පෙක ගත්තේ. ඕස්ට්‍රේලියා ජයවේවා.
කුරිරු සතුටක් දැනේන්නේ❤❤❤❤❤❤
අම්මපා ඔව් බන්
😂😂😂
අම්මෝ අපි හොඳ වගේ මේ දෙන්නා ට වඩා
😂😂😂🙈🙈
මොන උනත් පව් කෝලි යා
😢😢විඳිය 🙈🙈🙈🙈🤣🤣🤣🤣🤣
ආසයි බයයි ඉන්දියාවම හඩයි
ක්‍රිකට් බලා කොඩි ලෙලවා ඉන්දියාව පුරා ගලා ගියා ඉන්දියන් කොමලී කිරිකටා
ගෙදර සිටිය අය කැදවා ක්‍රිකට් පිටියට අරන් ගියා මුලු බාරතය දුකෙහි ගිල්වලා
ක්‍රිකට් සිරි නරබන්නට අහමදාබාත් පුරවරයට නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
කොලියාගේ නම ඔස්සේ පිටියට පැන සතොසින් සමහරකුට කැගසන්නට සිතුනා
ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි
රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි
පිටියට ගොඩවන්නට සතුටින් ඉපිලෙන්නට වෙගයෙන් පිටියට පැමිනුනා
කොලිගේ කඩුල්ල බිම දැම්මේ නොදැනිම ඉනිම වැටුනේ ඉරනම සැමගේම විසදුනේ
ක්‍රිකට් සද නැග එද්දී කොලියා පාවෙද්දී අනුශ්කා දුකේ වැලපුනේ
හද සෝකෙන් ලත වෙද්දී දුක් කදුලින් බර වෙද්දී නිල් කොඩි ටික බිමට බර වුනේ
ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි
රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි
බුම් රාට කෙල වෙද්දී ශමියා මග ඇරියේ සිරාජයා පිටියේ තනි වුනා
කරැමය මෙලෙස කියා අන්තිම ගමන කියා කුලදීපයා බෝලය ගත්තේ
ඒ සිදු වූ විපත අසා මෝදී දුකෙන් වසා දින ගනනක් දුක පල කෙරැවා
අහසට දැත ඔසවා ලංකිකයෝ මෙහෙම කීවා මෙවැනි විපත් තව සිදු වේවා............. SHAN M
Ammoo
සුපිරි ....❤
මෙන්ඩිස්ට තරග දිනන පරදින එක තීරණය කරන්න බැරි උනාට ඕස්ට්‍රේලියාවෙ නායකයාට එහෙම පුළුවන්.
නායකයෙක් වෙන්න හැමොටම බෑ
Great Australia.❤❤.SriLanka
ජය හෙන් 😢😢 නෙවෙයි ජය ඕස්ට්‍රේලියාව ❤❤❤❤❤
අපිට කෙලවුනාමත් උංගෙ මීඩියා මෙහෙම හිනාවෙනව ඇති..පවු අපි..
Ethakota Un Witharaine Hinawenne.Dan WC Eke Hitapu Team Okkama Kamathi India Paradinawata.😂😂😂
🤭
athi neme hina wenawa thama. Meadia neme unma hinawenawane ground eke idan 😂😂😂. Hoda wade 1.5 B ta 🤣🤣🤣
මට නම් තියෙන්නේ තිරිසන් සතුටක් වේස ඉන්දියාව පැරදිච්ච් එකට😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
❤රුව ඇති දියණිය නේ
❤කට ඇති පුතනුව නේ
❤ලක්මව සනසමි නේ
❤අපි ඔබ සම ගින්. නේ
අම්මෝ මන්දා මේ දෙන්නාගේ මරු කතා තමයි තියෙන්නේ..😂😂😂😂
Congratulations 🎉 Australia 🇦🇺 ❤
මුන් දෙන්නා හෙන ආතල් එකක් ගන්නේ 😂
ලැබූ කුරිරු සතුට සාමකාමීව සමරමු..😂
🤣🤣🤣 from monaco 🇲🇨
Ausi දින්න සතුට දෙගුන තෙගුන උනා මේක අහලා....😂😂😂 අපි මෙහෙ තහනම් වෙලා... එහා වැටේ කට්ටියට හිනා වෙනවා.... කුහක කමක මහත... ඒත් ඉතින් ඉබේම දැනෙන සතුටට අපි මක් කරන්නද....😂😂😂
Lovely Female voice ❤
සකුටුයි අප්‍රමාණ සකුටුයි 🥰🥰
Well done Ara and pas.
මේක බැලුවට පස්සේ සතුට ultra pro max 😂 thanks ara & pas
ප්ලීස් මේකේ හින්දි වර්ශන් එකක් රිලීස් කරන්න 😅
පරිප්පු තියා සීනි ඇටයක් වත් නයට ගන්න වෙන්නෙ නෑ යකූ😂 අඩෝ අඩෝ.ඔහොම කරන්න එපා😂😊
😀😃😄😆😅
Australia 💪 from sri lanka ❤❤❤❤❤❤❤❤
මේ කියපුවා රෝහිත් ෂර්මාට ඇහුනනම් පොර වහ කනවා.😂😂😂
පට්ට ❤❤❤❤❤❤❤
මට විතරද කුරිරු සතුටක් දැනෙන්නෙ😂😂😂😂
Thanks Australiaan Team. That was a GREAT Match. Love you 😍 from Australia
හිත හැදෙන්න ලංකාව එක්ක තරඟයක් ගහමුද ?
මේ සීරියස් එකෙ කවුද නායකයා කියලා හොයාගන්න බැරි එකම ටීම් එක ඔසීලාගෙ ටීම් එක මට නම් .ඒ තරම් උන් බැඳීමකින් ගේමේ හිටියා.කිවියන්ගෙ සුද්දන්ගෙ වත් මන් එහෙම දැක්කෙ නෑ ❤❤❤
නියම බයිට් එක මරු. හැමදාම ආදරේ.❤❤❤❤❤❤❤
Beautiful 💗
අද ඉදන් පරිප්පු ඉල්ලාගනියව් ඕස්ට්‍රේලියාවෙන්
මීට නරේන්ද්‍ර මෝදි😁😁
😂😂😂😂😂
😂😂😂
පට්ට සතුටක් තියෙන්නේ😀😀😀😀
මරු අනේ. ඒකට කියන්නෙ කුහක සතුටනෙවෙ අරා " කුරීරු සතුට"😂
වාද නැතී බේද නැතී ලස්සනලොවහෙට අපට උදාවේවා. පැස් ඒ අස්සෙ කියනව ඕස්ට්‍රේලියා කියල ඕඕඕයි.😂😂😂😂😂 ඇයි අපිට මෙහෙම කාලකණ්ණි සතුටක් දැනෙන්නෙ.😅❤
පැරදිලා හොම්බ බිම ඇනිලා ඉන්න උන්ගෙන් තවත් ආතල් ගන්න එපා බොලව්.. 🤣🤣👍 එල එල.. ඔහොම යං..
Adannada kynne , Ape unge bari kamata
@@ravindulakshan2802 විහිලුවක් කලේ.. සිරාවට ගන්න එපා.. 🤣🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
Love you osiiii..😘😘😘😘😘😘
Australia ❤️
Maru🎉
Great program. 👍 well done you both ❤❤
අපි කප් එක ගත්තා වගෙ සතුටක් දැනෙන්නෙ.pat cummins ❤🎉 congratulations Australia ❤🎉
මං ඉන්දියාවේ හිටියේ පහුවදා සමහර කඩවල මලගෙවල් වගේ.....මාත් හෙණ කුරිරු සතුටක් ලැබුවා......උන්ට ආතල් දීලා.....
Amboooooooooooo e sathuta...m
හරිම සතුටුයී 🎉❤
Supiri ❤
❤❤❤❤❤Ausis🎉
පැස්නම්😂😂😂❤❤❤
සුපිරි සුපිරි සුපිරි කතාව
අයෝ මේ සතුට අස්සේ තවත් හිනස්සලා මරන්නද යකෝ හදන්නේ. 😂😂😂❤
දැනෙන සතුට 😂
Australia ❤
Finally international cricket won.! Thank you Ausi for protecting 'gentlemen's cricket'. 😊
❤
❤❤❤❤ සතුට දෝරේ ගලනවා ආදරෙයි ඔසී .සතුට වැඩිකමට වචන නෑ අප්පා ❤❤❤❤
අම්මෝ😂❤
බුදු අම්මෝ ඒක....ඒ ටික දෙන්වා රිදෙන්නම....
Talks niyamai
උදේ ඉදන් හෙව්වේ මේක අද අහන්නම් ඔනි වෙලා තිබ්බේ❤🎉🎉
ඉන්දියා team එක විතරක් ground එකේ සෙල්ලම් කරද්දි වෙන්නෙ මේ ටික තමා,කලින් match වල team විතරක් නෙමේ නෙ සෙල්ලම් කලේ😂😂😂
Oyala denna niyami ane.....❤️❤️❤️❤️
ගෙදර ආපු ගමන් හෙව්වේ මේක... පුදුම කුහක සතුටක්
Love u Australia
ඔහොම හාන්න එපා මචන් 😅😅..අපි හදවතින් ම ඔස්ටේලාන්කිකයි... 😊😊❤..
නියමයි.අපි Australia
Oyalage prathichara enakam balan hitiye😂😂ammoo marama happy
Niyamai ausssiiiii
හොඳම සීන් එක අපෙන් තමයි අරන් තියෙන්නේ 😂
Maru dabaka. I love you siyatha ❤❤❤❤